Aranavihara.com

පාසල් ක්‍රීඩා භාණ්ඩ ලබාදීම

ඔවුන් අපට ස්තූති කර පැවසූ දේ..

පේරමඩුව වැනි අති දුශ්කර ගම්මානයක පිහිටි අප පාසල වෙත පැමිණ ,අපගේ දරු දැරියන්ගේ මුව තුල සිනාමල් පුබුදු කර ලන්නට ඔබ සැමගත් උත්සාහය ට තුතිමල් පුද කර සිටිමි, පෙර කිසිදාක පා පන්දුවක පහස විද නැති දෙපාපොඩි වලට නවමු අත්දැකීමක් එක් කරන්න ට තරම් ඔබ වාසනාවන්ත වුයෙහිය, එසේම අංගසම්පූර්ණ වැසිකිළි පද්ධතියක් දැනට ඉදිවන්නේ ඔබලාට පිං සිදුවන්නටය , එසේ නම් ඔබයන ගමන් මග වාසනාවන් වාසනාවන් ඔබේ දිවි මග වාසනාවේ සුවහසක් මල් පිපේවා!!!!!!!!!!!! අජන්ත මහතා ,රසිකා මහත්මිය ඇතුළු අරණ විහාර පදනමේ සැමටත් ,රිද්ම පදනමේ සැමටත් ස්තුතිය පුද කර සිටිමු 🙏🙏🙏🙏 විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය පේරමඩුව විද්‍යාලයය අග්බෝපුර කන්ත