Aranavihara.com

දහමිපාසැල් 83 වෙත ත්‍රිකූණාමලයේ පැවති ඓතිහාසික පසුබිම

ව.කි.මි 2738 ක පිහිටා ඇති ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ – ප්‍රාදේශීය ලේඛමි කොටිටාස 11 තුල පිහිටි දහමිපාසැල් 83 වෙත ත්‍රිකූණාමලයේ පැවති ඓතිහාසික පසුබිම , නටඹුන්, සවභාවික සමිපත් සහ වටිනාකම දරුවන්ට මතක්කර දීම අදහසින් අප අරණවිහාර පදනමෙ ආරාධනයෙන් සහ ත්‍රිකුණාමල සාසන බලමණ්ඩලයේ ගරු සභාපති චීන විහාරාධිපති සද්ධාතිස්ස මහා නායක වහන්සේගේ මුලිකත්වය අනුශාසනා පරිදි ගෝඛණන පුර අපේ උරුමය( ත්‍රිකුණාමලයේ) නමින් දහමි පාසල් අතර රචනා තරගයක් පවත්වා තෑගි ප්‍රදාණය තරන ලදී